ප්‍රධාන අවධි
- කාශ්‍යප යුගය (ක්‍රි.පූ.5-ක්‍රි.පූ.3 දක්වා)
- කාශ්‍යප යුගය (ක්‍රි.පූ.497-475 දක්වා)
- පසු කාශ්‍යප යුගය (ක්‍රි.ව.6-13 දක්වා)
- අප්‍රකට යුගය (ක්‍රි.ව.13-17 දක්වා)
- මහනුවර යුගය (ක්‍රි.ව.17-19 දක්වා)
- නූතන යුගය (ක්‍රි.ව.19-අද දක්වා)
තද පැහැයෙන් යුතුව උතුරට නෙරා යන මහා පව්ව පාමුල සිංහරාජයෙකුගේ විලාසෙන් නිමවා ඇති හෙයින් මෙයට සිංහගිරිය හෙවත් සීගිරිය යන නාමය පටබැඳුණි. සිංහරාජ තෙම් සැතපුම් ගණනක් ඈතට විහිදෙන බියමුසු හැඟිමක් දැනවුවත් සිංහරූපය දැකීමෙන් එහි ගිය පැරැන්නන් තරම්ම නුතන යුගයේ මුල් ම පුරා විද්‍යාඥයන් ද, වශීකෘත වු බව 1898 දී ඒච්.සී.පී.බෙල් මහතා ප්‍රකාශ කර ඇත. දැනට ශේෂව ඇතත් සිංහයාගේ බාහු යුගලය පමණක් වුව ද කෙනකු තුළ ප්රතාපය හා බලය පිළිබද අපුරු හැඟිමක් දැන වීමට ප්‍රමාණවත් බව කැටපත් පවුරේ ලියු මේ ගීයෙන් පැහැදිලි වේ.
දක්නට ඇති ලක්ෂණ
- පර්වත මස්තකයේ තිබෙන රජ මාළිගාව
- ගඩලින් තැනූ සිංහයාගේ රූප ඇඳ තිබෙන සීගිරි ලලනාවන්
- සීගිරි කැටපත් පවුර
- දිය අගල්
إرسال تعليق