ඔබේ ඇස් ගැන විශ්මිත කරුණු 13 ක්



1. පරිසරයෙන් ඔබට ලැඛෙන තොරතුරුවලින් 35% ක් ලැඛෙන්නේ ඇසෙනි.


2. ඇසක සාමාන්‍ය බර ග්‍රෑම් 28 කි.


3. ඇස් එහා මෙහා චලනය කිරීමට ඇති මාංශපේශි ඒවාට පැවරී ඇති කාර්යභාරය අනුව සැළකූ විට සිරුරේ ඇති ශක්තිමත්ම මාංශපේශීන් ය.


4. ඔබේ ඇස චලනය වන විට ඇසේ ඇතිවන ප්‍රතිබිම්භය ද වෙනස් වේ. නමුත් මිලිතප්පර ගණනකින් ඇස යථා තත්වයට පත් කර ගනී.


5. ඇසේ මාංශපේශි දිනකට 100000 වාරයක් ක්‍රියාකාරී වේ.


6. සාමාන්‍ය පුද්ගලයකුගේ ඇසක දිග 2.5 සෙන්ටිමීටර වේ.


7. ඇසට කිලෝමීටර 30 ක් ඈතින් ඇති ඉටිපන්දම් දැල්ලක් වුවද හොදින් දිස්වේ.


8. උපතේදී ඇති ඇසේ ප්‍රමාණය ජීවිතාන්තය දක්වා වෙනස් නොවී පවතී.


9. කදුළු වීමට ඇඹීමට හැකි එකම සත්ත්ව කාණ්ඩය මිනිසුන් ය.


10. ඇසේ ඇති ප්‍රතිග්‍රාහක ප්‍රමාණය 

මිලියන 130 ක් පමණ වේ. 


11. මිනිස් ඇසට වර්ණ මිලියන 10 ක් පමණ වෙන් කොට හදුනාගත හැකිය.


12. මිනිස් ඇස මෙගා පික්සල් 576 ක බලයක් ඇති ඩිජිටල් කැමරාවකට සමාන කළ හැක.


13. මොළයට පසුව ඇති ප්‍රබලතම අවයවය ඇසයි. මෙය මොළයේ බළයෙන් 65% ක් භාවිතා කරන අතර ඇස නින්දේදී පවා ක්‍රියාකාරීව පවතී.


Post a Comment

Post a Comment (0)

Previous Post Next Post